මාරක රිය අනතුරකින් තරුණ මවක් සහ කුඩා දරුවෙක් මියයයි

0
13

දිඹුලාගල, මිල්ලාන, ඉද්දපිච්ච වැව අසල දී යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන ගසක ගැටී සිදු වූ අනතුරකින් මවක සහ දියණියක මියගොස් තවත් දෙදෙනෙකු රෝහල් ගත කර තිබේ.

මියගිය මවගේ වයස අවුරුදු 24ක් සහ දියණියගේ වයස අවුරුදු දෙකහමාරක්වන බව පොලීසිය සඳහන් කරයි.

ඊයේ (30) සිදු වූ එම අනතුරෙන් තුවාල ලබා සිටින්නේ මියගිය කාන්තාවගේ සැමියා සහ මවයි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here