‍ජාතික සමගිය පිළිබඳ සර්ව පාක්ෂික කමිටු රැස්වීමක්

0
3

ජාතික සමගිය පිළිබඳ සර්ව පාක්ෂික කමිටු රැස්වීමක් කථානායක කරූ ජයසූරියගේ ප්‍රධානත්නවයෙන් අද (19) දිනයේ පැවැත්වීමට නියමිත බව ජාතික සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් පවසයි.

පසුගිය දා මහනුවර ප්‍රදේශයේ ඇති වූ සිද්ධීන් පිළිබඳව එහි දී අවධානය යොමු කිරීමට නියමිත බව ඔහු සඳහන් කළේ ය.

මේ අතර එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයේන අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව ද අමාත්‍ය හෙතෙම සඳහන් කළේ ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here