හැමෝම මවිතයට පත් කළ අමුතුම තාලේ ඡායාරූප එකතුවක් අන්තර්ජාලයට (PHOTOS)

0
5212

අද කාලේ විවාහ වෙන්න ඉන්න හැම යුවළකගේම වගේ හිතේ තියෙන හීනයක් තමයි ඉතාමත් අලංකාර ඡායාරූප ඇල්බමයක් නිර්මාණය කර ගැනීම.

ඉතිං මේ අතර pre shoot බොහෝ අය විශාල මුදලක් වැය කරනවා. එමෙන්ම එකකට එකක් වෙනස් ආකාරයේ ඡායාරූප ලබා ගන්න බොහෝ පිරිස් වෙහෙස මහන්සි වී වැඩ කරනවා.

මේ අතර ආදරය වගේම ත්‍රාස්‍යත් ඉස්මතු කරමින් සිදු කරන pre shoot අප දැක තිබෙනවා.

මේ දිනවලත් එවැනිම ආකාරයේ ඡායාරූප එකතුවක් සමාජ මාධ්‍ය තුළින් හුවමාරු වෙනවා.

එහි ධායාරූප ශිල්පියා වන්නේ අමේෂ් ආර්ටිස්

එම ඡායාරූප එකතුව පහතින්…

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here