අමිත් වීරසිංහ ඇතුළු 18 දෙනා යළි රිමාන්ඩ්

0
12

මහනුවර සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහසෝන් බලකායේ අමිත් වීරසිංහ ඇතුළු සැකකරුවන් 18 දෙනා මැයි 02 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කර තිබේ.

ඒ ඔවුන් අද (23) තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here