අමිත් වීරසිංහ ඇතුළු සෙසු සැකකරුවන් 27 දෙනා යළි රිමාන්ඩ්

0
25

මහනුවර පොලිස් කොට්ඨාශය තුළ පසුගිය දිනවල සිදු වූ කලහකාරී සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැණුනු මහසෝන් බලකායේ ප්‍රධානි අමිත් වීරසිංහ ඇතුළු 27 දෙනා මැයි මස 14 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

ඒ, ඔවුන් අද (02) තෙල්දෙණිය මහේස්ත්‍රාත් එම්.එච්. ෆරික්ඩීන් හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරු ව ය.

අද (02) දිනයේදීත් නඩු විභාගය කැඳ වූ අවස්ථාවේ දී ඔවුන්ගේ ඥාතීන් අධිකරණ පරිශ්‍රයට පැමිණ සිටි බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here