යුද හමුදා නිලධාරියෙක් රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගනී

0
8

කයිට්ස් ප්‍රදේශයේ දී යුද හමුදා නිලධාරියෙකු වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන තිබේ.

අරාලි යුද හමුදා කඳවුරේ රාජකාරි කළ හමුදා නිලධාරියෙකු එලෙස රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇති බව පොලීසිය පවසයි.

මියගොස් ඇත්තේ රත්නපුර, උඩකිරිල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි පුද්ගලයෙකි.

මෘත ශරිරය පිළිබඳ මහේස්ත්‍රාත් පරික්ෂණය අද (29) සිදු කිරිමට නියමිත අතර කයිට්ස් පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here