මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවන පුද්ගලයින්ගේ සංඛ්‍යාවේ ඉහළ යාමක්

0
3

වසරින් වසර මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවන පුද්ගලයින්ගේ සංඛ්‍යාවේ ඉහළ යාමක් පවතින බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය පවසයි.

ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ඊයේ දිනයට (26) යෙදී ඇති අතර ඒ වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාවට නංවා තිබිණ.

ඒ අනුව සතියක කාලයක් මත්ද්‍රව්‍ය විරෝධී සතිය ලෙස ක්‍රියාත්මක කෙරෙන බව ද එම මණ්ඩලය සඳහන් කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here