අංජුලා රාජපක්ෂ යුග දිවියට-ඡායාරූප මෙන්න

0
779

අංජුලා රාජපක්ෂ කියන්නේ අපේ රටේ ඉන්න දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිණියක්. ඇය මේ දිනවලනම් ගොඩක් ජනප්‍රිය ඒ දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ අමීෂා කියන චරිතය නිසා.

ඒ කොහොම වුණත් අංජුලා මනාළියක් විදිහට හැඩ වුණ අපූරු ඡායාරූප පෙළක් අපට හමු වුණා. බොහෝ අය මේ සඳහා අදහස් දක්වමින් කියලා තිබුණේ අංජුලා යුග දිවියට එළඹිලා කියලයි.

නමුත් ඇය මෙලෙස මනාළියක් විදිහට හැඩ වෙලා තිබුණේ සැබෑ ජීවිතයේදී නම් නෙමෙයි. මේ ඇගේ තවත් එක් ෆොටෝ ෂුට් එකක් කියලයි අපට නම් දැන ගන්න ලැබුනේ.

එම ඡායාරූප හතින්..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here