පොලිසිය මඟ හරිමින් සැඟව සිටි අරඹේපොල රතනසාර හිමියෝ අත්අඩංගුවට

0
70

පොලිස් මුලස්ථානයේ විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අරඹේපොල රතනසාර හිමි අද (20)  අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර පවසයි.

මියන්මාර් ජාතික සරණාගතයන් පිරිසක් රැදී සිටි  නිවස ඉදිරිපිට කලහකාරි ලෙස  හැසිරි දේපල වලට හානි කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් මසකට වැඩි කාලයක් පොලිසිය මඟ හරිමින් සැඟව සිටි  උන් වහන්සේ මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත.

උන්වහන්සේ ෙ නුවර සිට බස් රථයකින් පැමිණෙමින් සිටියදී නිට්ටඹූවේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here