ආසියාවේ හොදම සංචාරක ගමනාන්තය බවට ආරුගම්බේ පත් වෙයි

0
4
Image result for Arugam Bay
ආසියාවේ හොඳම සංචාරක ගමනාන්ත 10 අතර ශ්‍රී ලංකාවේ ආරුගම්බේ නම් වී ඇත. ලෝක ප්‍රකට  ‘Lonely Planet’ සඟරාව විසින් මෙම සංචාරක ගමනාන්ත 10 නම් කර ඇත.
එහි පළමු ස්ථානයට දකුණු කොරියාවේ බසන් නගරය එක්වී තිබේ. ආරුගම්බේ 8 වැනි ස්ථානයට නම් වී තිබේ. නේපාලයේ ලුම්බිණිය 7 වැනි ස්ථානයට නම් කර ඇත.
සංචාරක ගමනාන්ත 10  – බසන් (දකුණු කොරියාව), උස්බෙගිස්ථානය, හෝ චි මිං සිටි (වියට්නාමය) බටහිර ඝාත් (ඉන්දියාව),  නාගසාකි (ජපානය), චියැංග්මායි (තායිලන්තය), ලුම්බිණි (නේපාලය), ආරුගම්බේ (ශ්‍රී ලංකාව), සිචුවාන් ප්‍රාන්තය ( චීනය), කොමාඩෝ ජාතික උද්‍යානය (ඉන්දුනීසියාව)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here