ලක්ෂ 03ක අල්ලසක් ගත් පොලිස් නිළධාරියෙක් අත්අඩංගුවට

0
4

Image result for arrested

කල්කුඩා පොලිස් ස්ථානයේ පාලන අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් මුදලක් ලබා ගැනීමේදී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිසමේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් බව, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ අධ්‍යක්ෂ (විමර්ශන) ජේ‍යෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රියන්ත චන්ද්‍රසිරි පවසා සිටී.

ඒ, වේයන්ගොඩ ප‍්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 03ක මුදලක් අල්ලස් වශයෙන් ලබා ගන්නා අවස්ථාවේදී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here