”මේ භවේ බැරි නම් ඉතිං අපි, මතු භවේවත් අපේ වෙමු” මිය ගිය දසුන් වෙනුවෙන් ශලනිගේ ප්‍රාර්ථනය මෙන්න (VIDEO)

0
2121

රංගන ශිල්පි දසුන් නිශාන්ගේ මරණය ශ්‍රී ලංකාව තුළ විශේෂ කතා බහක් ඇති කළ සිදුවීමක් විය.

එම සිදුවීම සමග බොහෝ දෙනෙක් ඔහුගේ වියෝව සම්බන්ධයෙන් පුද්ගලයන් කිහිප දෙනෙකුට ඇඟිලි දිගු කිරීමට කටයුතු කරනු දක්නට ලැබිණ.

වාර්තාවන අන්දමට දසුන් විවාහකයෙකු බව නොදැන ඔහුට පෙම් කළ ජනප්‍රිය නිළි ශලනි තාරකා එය දැනගත් විගසම ඔහුගේ ඇසුර ප්‍රතික්ෂේප කර තිබේ.

දසුන් විසින් තමන්ට කළ රැවටීම පිළිබඳ හැඟීම් සියල්ල කැටි කර ශලිනි තාරකා විසින් රචනා කළ ගීතයක වීඩියෝව මේ වනවිට අන්තර්ජාලයට නිකුත් කර තිබේ.

දසුන්ගේ හදිසි මරණයට සති කිහිපයකට පෙර ඇය මෙම ගීතය නිර්මාණය කර ඇති අතර එය දසුන්ට ඇසෙන්නට සැළැස්වීම ඇගේ අරමුණ වී ඇති බව වාර්තා වේ. එහෙත් එම ගීතය එළිදැක්වෙන මොහොත වනවිට දසුන් සියලු දේ අතහැර නික්ම ගොස් අවසන් ය.

එම ගීතය පහතින් :

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here