ඇවන්ගාඩ් නඩු විභාගය කල් යයි

0
3

Image result for Avangard sri lanka

රුපියල් ලක්ෂ 355 ක අල්ලසක් දීම සහ ලබා ගැනීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින ඇවන්ගාඩ් මැරිටයිම් සමාගමේ සභාපති නිශ්ශංක යාපා සේනාධිපති සහ රක්නා ලංකා ආරක්ෂක සමාගමේ හිටපු සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් පාලිත ප්‍රනාන්දු යන අයට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ විභාගය ජුලි මස 25 වනදා දක්වා කල් දැමීමට කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here