අවන්ත, දෙව්මි සහ අනුහස් දර්ශන තලයේ දී ලබාගත් ඡායාරූප පෙළක් නිකුත් වෙයි

0
143

දෙවෙනි ඉනිම කියන්නේ බොහෝ දෙනෙක් ඉතා ආශාවෙන් නරඹන ඒ වගේ ම අතිශය ජනප්‍රිය ටෙලිනාට්‍යයක්.

එම ටෙලිනාට්‍ය සම්බන්ධයෙන් විශේෂයෙන් සමාජ මාධ්‍ය තුළ නිතර අදහස් හුවමාරු වෙනවා.

ඒ අතරේ එහි රංගන ශිල්පීන් ගැන ද විශේෂ කතාබස් ඇතිවෙන අවස්ථා තිබෙනවා. මේ වනවිට එහි රංගන ශිල්පීන් ගැන විශේෂ කතා බහක් ඇති වී තිබෙන්නේ අනුහස් හෙවත් රවීන් කනිෂ්ක සිය ෆේස්බුක් පිටුවට එක් කළ ඡායාරූප කිහිපයක් නිසා ය.

එම ඡායාරූප පහතින්…..

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here