ඉතාලියේ හිටපු අගමැති සිල්වියා බර්ලුස්කෝනිට කාන්තාවකගෙන් විරෝධයක්

0
26

ඉතාලියේ මහ මැතිවරණය ඊයේ(04) පැවැත්වුණු අතර මෙම මැතිවරණයෙන් කිසිදු පක්ෂයකට බහුතර බලයක් හිමි නොවනු ඇති බව සමීක්ෂණ වාර්තා අනුව දැනගන්නට ලැබේ.

මෙම මැතිවරණයේ ඡන්දය භාවිත කිරිමට ගිය ඉතාලියේ හිටපු අගමැති බර්ලුස්කෝනි අනපේක්ෂිත තත්වයකට මුහුණ දී තිබේ.ඒ හිටපු අගමැතිවරයා මිලානෝහි ඡන්ද මධ්‍යස්ථානයේ දී ඡන්දය ප්‍රකාශ කිරිමට සූදානම් වන අවස්ථාවේදී උඩු කය නිරුවතින් පැමිණි තරුණියන් මේසය මතට නැගී විරෝධය පෑමක් සිදු කර ඇති බව වාර්තා වේ.

පසුව ආරක්ෂක නිළධාරින් පැමිණ එම තරුණිය එම ස්ථානයෙන් ඉවත් කිරිමට පියවර ගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here