අගනුවරට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් – 31 දෙනෙකු මිය යයි

0
155

Image result for Bomb blast

ඇෆ්ගනිස්ථානයේ කාබූල් අගනුවර ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ මධ්‍යස්ථානයකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ලවී තිබේ.

මෙම බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයින් 31 දෙනෙකු මියගොස් පුද්ගලයින් 50 දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here