කොල්ලෙක් වී ඉපදී කෙල්ලෙක් වූ කොල්ලා සාරියකින් හැඩවෙයි (PHOTOS)

0
1056

පිරිමියෙකු ලෙස උපත ලබා රූමත් තරුණියක් වූ ‘යාරා’ නමැති තරුණියගේ විවිධ අලංකාර ඡායාරූප නිරන්තරයෙන් අපිට අන්තර්ජාලය හරහා නිතර දකින්න ලැබෙනවා.

ඇය දායක වූ අලුත් ම Photoshoot එකත් මේ වනවිට අන්තර්ජාලයට නිකුත් වී තිබෙනවා. එහි දී ඇය සාරියක් වැනි අමුතු ආකාරයේ ඇඳුමකින් සැරසී තිබෙනවා.

එම ඡායාරූප පහතින්….

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here