බුද්ධික පතිරණට නියෝජ්‍ය ඇමති ධුරයක්

0
5

කර්මාන්ත හා වාණිජ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධික පතිරණ ඊයේ (19) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරියේ දිවුරුම් දී ඇත.

එම දිවුරුම්දීම සිදුවූවේ ජනාධිපති කාර්යාලයේ දී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here