මිලියන 87ක දත්ත සමග ගූගල් ඇනලිටිකා සමාගම වැසෙයි

0
19

Image result for cambridge analytica

පසුගිය දිනවල ජාත්‍යන්තරය තුල දැඩි කතාබහකට ලක්වූ බි‍්‍රතාන්‍යයේ කේමිබි‍්‍රජ් ඇනලටිකා සමාගම වසා දමා තිබේ. ඒ ෆේස්බුක් සමාගමට අයත් එහි පරිශීලකයින් මිලියන ගණනකගේ දත්ත සොරා ගැනිම සම්බන්ධයෙන් එල්ල වූ චෝදනා හමුවේ ය.

දේශපාලන මැදිහත්වීම් මත ලොව පුරා සිටින ෆේස්බුක් පරිශිලකයින් මිලියන 87කගේ පමණ දත්ත සොරා ගෙන ඇති බවට ෆේස්බුක් සමාගම විසින් කේම්බි‍්‍රජ් ඇනලටිකා සමාගම වෙත චෝදනා එල්ල කරනු ලැබීය.

කෙසේ වෙතත් විදෙස් මාධ්‍ය වාර්තා කළේ දිගින් දිගටම එල්ල වූ චෝදනාවන් මෙන්ම නීතිමය කි‍්‍රයාමාර්ග හා සිය ගනුදෙනුකරුවන් ඉවත් වීම හමුවේ සමාගම වසා දැමීමට කේම්බි‍්‍රජ් ඇනලටියා පාලනාධිකාරියට සිදුවු බව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here