හාල් සහ පොල්  පිටරටින් ආනයනය කිරීමට කැබිනට් තීරණයක්

0
4

ජීවන වියදම පාලනය සඳහා සහල් සහ පොල්  පිටරටින් ආනයනය කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (05) පැවැති කැබිනට් රැස්වීමේ දී මෙම තීරණය ගෙන ඇත.

ජීවන වියදම ඉහළ යාමට සියයට 60 ක් බලපා ඇත්තේ සහල් සහ පොල් මිල බව එම කැබිනට් රැස්වීමේදි ඇමැතිවරුන් පෙන්වා දී ඇත.

ඇති අතර මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා සහල් සහ පොල් ආනයනය කළ යුතු බව ඇමැතිවරුන් පෙන්වා දී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here