කැබිනට් සංශෝධනය සිදු වන දිනය ජනපති මෛත්‍රී ස්ථිර ලෙස ප්‍රකාශ කරයි

0
70

Image result for president maithree

නව කැබිනට් මණ්ඩලය පත් කිරීම ලෝක කම්කරු දිනය යෙදි ඇති මැයි පළමු වනදා සිදුකරන බව ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන කියා සිටී. දඹුල්ල ශී‍්‍ර වළගම්භා මහා පිරිවෙන් විහාරස්ථානයේ පැවති උත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව කියා සිට‌ියේ ය.

මෙහිදී අනුශාසනාවක් සිදුකළ ආචාර්ය පූජ්‍ය ගොඩගම මංගල නාහිමියන් පෙන්වා දුන්නේ රංගිරි දඹුලූ රජමහා විහාරස්ථානයේ සංරක්‍ෂණ කටයුතු ඇණහිට ඇති බව ය. ඒ හේතුවෙන් මතුව ඇති ගැටළු පිළිබදවද උන්වහන්සේ ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරනු ලැබීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here