27 C
Colombo,Sri Lanka
Saturday, July 21, 2018
Test Add

ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩු 4033 ඉතිරි වෙයි

ශ්‍රේෂ්ඨාධිකරණය ඉකුත් වසර අවසන් වනවිට නඩු 1350ක් විසඳා ඇති අතර නඩු 4033ක් විසඳීමට ඉතිරි ව තිබූ බව ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව පවසයි. 2016 වසර අවසන් වනවිට...

අළුගෝසු තනතුරට අයැදුම්පත් 08ක්

අළුගෝසු තනතුර සඳහා තමන් බඳවා ගන්නා ලෙසට ඉල්ලමින් පුද්ගලයන් 08 දෙනෙකු ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇතැයි බන්ධනාගාර මුලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කරයි. මෙතෙක් මෙම තනතුර සඳහා...

කාන්තාවක් තම අනියම් සැමියා සමග එක් වී සිය සැමියා ඝාතනය කරයි

හංවැල්ල පුස්සැල්ඔයේ පාවෙමින් තිබී හමු වූ පිරිමි පුද්ගලයාගේ මල සිරුර සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ සහ ඇයගේ අනියම් සැමියා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ කාන්තාව තම...

”මගේ ආරක්ෂාවට පාතාලයන් නැහැ” – සරත් ෆොන්සේකා

තමාගේ ආරක්ෂකයන් ලෙස පාතාල සාමාජිකයන් නොමැති බව වනජිවී අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පවසයි. ඔහු මේ බව පැවසූවේ පසුගිය දා කොළඹ දී පැවැති මාධ්‍ය හමුවක...

ගෝඨාභය ඇතුළු 07 දෙනෙකුට සිතාසි

ඉකුත් රජය සමයේ ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදි කිරීමේ දී රුපියල් මිලියන 80කට අධික රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි කියන සිද්ධියෙ සැකකරුවන්...

හෙරොයින් ජාවාරම්කරුවන්ට වෙනම බන්ධනාගාරයක්?

හෙරොයින් ජාවාරම්කරුවන්ට වෙනම බන්ධනාගාරයක් ලබා දිය යුතු බව පවසමින් හෙළ බොදු සවිය ජනාධිපතිවරයාට ලිපියක් යොමු කර තිබේ. නමගිය මත්ද්‍රව්‍ය ජාවාරම්කාර මහමොළකරුවන් විශාල ප්‍රමණයකට බෝගම්බර බන්ධනාගාරයේ...

මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවිය හැකි බවට නිවේදනයක්

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය වැඩිවීමේ හැකියාව පවතින අතර මෙම තත්ත්වය ඉදිරි දිනවලදීත් තවදුරටත් පවතිනු ඇතැයි අපේක්ෂා කෙරෙන බව කාලගුණ...

වැලි ගොඩකට යට වී පුද්ගලයෙකු මියයයි

මහියංගණය, අක්කර 80 ප්‍රදේශයේ දී වැලි ගොඩකට යටවීමෙන් පුද්ගලයෙකු මියගොස් තිබේ. මහවැලි ගඟ අසළ කැණිම් කටයුතු සිදු කරමින් සිටි පුද්ගලයෙකු මෙලෙස වැලිගොඩකට යට වී ඇති...

ජනපති යළි දිවයිනට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඇතුළු දූත පිරිස ඉතාලියේ රෝම නුවර සහ ජෝර්ජියාවේ සිදු කළ විදේශ සංචාරය නිමා කර අද (20) උදෑසන යළිත් ශ්‍රී ලංකාවට පැමිණ...

උසස් පෙළ අගෝස්තු 06 වැනි දා ඇරඹෙයි

මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු මස 06 වැනි දා ආරම්භ වන අතර, එය සැප්තැම්බර් මස 01 වැනි දා දක්වා පැවැත්වීමට කටයුතු යොදා තිබේ. විභාග මධ්‍යස්ථාන...