26 C
Colombo,Sri Lanka
Thursday, July 19, 2018
Test Add

11 හැවිරිදි දැරියක් දූෂණය කර චෙන්නායි 11කට චෝදනා

ඉන්දියාවේ චෙන්නායි නගරයේ වයස අවුරුදු 11ක දැරියක් සමූහ දූෂණයට ලක්කිරීමේ සිද්ධියට ඉන්දීය ජාතිකයන් 17 දෙනෙකුට චෝදනා ගොනුවී තිබේ. මෙම වසර ආරම්භයේ සිටම අවස්ථා ගණනාවකදී මෙම...

ගුහාවේ සිර වී සිටි දරුවන් රෝහලෙන් පිටව යයි

සති දෙකකට ආසන්න කාලයක් තායිලන්තයේ තාම් ලුවාං ගල් ගුහාවේ සිර වී සිටිය දී මුදාගත් දරුවන් 12 දෙනා සහ ඔවුන්ගේ පුහුණුකරු ඊයේ (18) රෝහලෙන් පිටත්ව...

උතුරු කොරියාවේ න්‍යෂ්ටිකකරණය ගැන ට්‍රම්ප් කතා කරයි

උතුරු කොරියාවට සම්පූර්ණයෙන් න්‍යෂ්ටිකහරණය වීමට නිශ්චිත කාල පරාසයක් නොමැති බවත්, ඒ සම්බන්ධයෙන් කලබලයට පත්නොවිය යුතු බවත් ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි. න්‍යෂ්ටික අවිහරණය සම්බන්ධයෙන් උතුරු...

ට්‍රම්ප් සහ පුටින් හමුව අද

ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනපති ව්ලැදිමීර් පූටින් අතර මුහුණට මුහුණ සාකච්ඡා වටය අද (16දා) ෆින්ලන්තයේ, හෙල්සින්කි නුවරදී ආරම්භ වෙයි. ලෝක දේශපාලනය,...

“ජර්මනිය නේටෝවට දෙන මුදල් ප්‍රමාණවත් නැහැ” – ට්‍රම්ප්ගෙන් චෝදනාවක්

තම වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයෙන් අමතර 4%ක් ආරක්ෂක වියදම් සඳහා වෙන්කරන ලෙස ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෙසු නෝටෝ සාමාජිකයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ. බෙල්ජියමේ, බ්‍රසල්ස් නුවරදී පැවති...

දැඩි වර්ෂාව හේතුවෙන් ජපානයේ මිය ගිය සංඛ්‍යාව ඉහළට

ජපානයට බලපෑ දැඩි වර්ෂාපතනය හා නායයෑම් හමුවේ මියගිය පිරිස 179 දක්වා ඉහළ ගොස් ඇති බවත්, තවත් 70කට ආසන්න පිරිසක් අතුරුදන්ව ඇති බවත් විදෙස් වාර්තා පවසයි. මෙම...

ෆේස්බුක් සමාගමට දඩයක්

ෆේස්බුක් සමාගමට පවුම් ලක්ෂ 05ක දඩයක් නියම කිරීමට එංගලන්තයේ දත්ත සුරැකීමේ ආයතනය තීරණය කර තිබේ. ඒ, ලොව පුරා ෆේස්බුක් සමාජ ජාල ගිණුම් හිමියන් මිලියන 87කගේ...

තායිලන්තයේ ගුහාවෙන් තවත් දරුවන් දෙදෙනෙක් එළියට

තායිලන්ත ගුහාවේ සිරවී සිටින දරුවන්ගෙන් තවත් දෙදෙනෙකු අද (10දා) මේ වනවිට පිටතට රැගෙන විත් ඇති බව විදෙස් වාර්තා පවසයි. අද ආරම්භ වූ මෙහෙයුම සඳහා නේවි සීල්...

තායිලන්තයේ ගුහාවක සිර වූ දරුවන් සිව් දෙනෙක් බේරා ගනියි

තායිලන්ත ගුහාවේ සිරවී සිටින දරුවන්ගෙන් සිව් දෙනකු නිරුපද්‍රිතව පිටතට රැගෙන ආ බව මාධ්‍ය වාර්තා කර ඇත. සම්පූර්ණයෙන්ම අඳුරු ගුහාව දිගේ මඩේ එරෙමින් උස් ස්ථාන තරණය...

පාකිස්තාන හිටපු අගමැති ෂෙරීෆ්ට සිර දඬුවම්

ලන්ඩනයේ අති සුඛෝපභෝගී නිවාස 4ක් මිලදී ගැනීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් හිටපු පාකිස්තාන අගමැති නවාස් ෂෙරීෆ්ට වසර 10ක සිර දඬුවමක් නියම වෙයි. ජාතික ගිණුම් කටයුතු කාර්යාංශය විසින් සිදුකරන...