29 C
Colombo,Sri Lanka
Sunday, February 17, 2019
Test Add

වසර 17කට පසු ඉන්දියාවෙන් ලෝක රූ රැජිණක් බිහි වෙයි – (VIDEO)

2017 ලෝක රූ රැජිණ කිරුළ දිනා ගැනීමට ඉන්දියාව මෙවර සමත් වී ඇත. ඒ, අනුව මෙවර ලෝක රූ රැජිණ කිරුළ දිනාගෙන ඇත්තේ, 20 හැවිරිදි වියේ පසුවන...

සයිෆ් කරීනා යුවළගේ දරුවාගේ පළමු උපන්දිනයට දෙන්න හදන සුපුරි තෑග්ග මෙන්න...

බොලිවුඩ්හි ජනප්‍රිය රංගන ශිල්පී සයිෆ් අලි ඛාන්, සිය පුංචි පුතුවන තයිමුර් අලි ඛාන්ගේ පළමු උපන්දිනය සඳහා බිළිඳු ආසනයක් සහිත නව ජීප් රථයක් මිල දී...

බොලිවුඩ් තරු පිරිවරා ගනිමින් ශාරුක් ඛාන් සිය 52වැනි උපන්දිනය සමරයි (PHOTOS)

කින්ග් ඛාන් හෙවත් ශාරුක් ඛාන් කියන්නේ ලොක පූජිත කලාකරුවෙක්. බොලිවුඩ් සිනමාව තුළ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩනගා ගෙන ඉන්න මේ සුපිරි තරුව පසුගිය දිනක සිය උපන්දිනය...

එක රැයකින් සරාගී නිළියන් පරාජය කළ ශාරුක්ගේ සුරූපී දියණිය මෙන්න (PHOTOS)

බොලිවුඩයේ ජනප්‍රිය නළු ශාරුක් ඛාන්ගේ සුරූපී දියණිය පිළිබඳ මේ දිනවල බොහෝ දෙනෙකුගේ අවධානය යොමු ව තිබෙනවා. එක රැයකින් සරාගී නිළියන් පරාජය කරමින් ලොව පුරා ජනප්‍රිය...

අමිතාබ් බච්චන් 75වන උපන්දිනය සමරයි (PHOTOS)

බොලිවුඩයේ ජ්‍යෙෂ්ඨයා ලෙස හඳුන්වන අමිතාබ් බච්චන්ගේ 75වන උපන්දිනය පසුගිය ඔක්තොම්බර් 11වනදාට යෙදී තිබුණා. එහිදී සිය ආදරණිය පුත් අභිෂේක් බච්චන් සහ සිය ලේලිය වූ අයිශ්වර්යා රායි...

ප්‍රේම දඩයමේ නපුරු ශේෂාගේ හිත සල්මන් ළඟ නතර වෙලා?

නාග චම්පා, නාගීනා, නාග කන්‍යා අපට නවමු අත්දැකීම් වුණා. නාග කන්‍යාවන් හා පෙමින් බැඳෙන තරුණයන් අපේ හදවත් කම්පනය කළා. විටෙක නාග කන්‍යාවගේ වෛරය, තරුණයාගේ...

ලෝකයක් ආදරය කරන ලොවක් වසඟයට ගත් නිළිය සිය දියණියට ආදරය කරන...

වරෙක ලෝකයේ ලස්සනම කාන්තාව...සිත් වසග කළ නිළිය..ඓයිෂ්වර්යා රායි කිව්වම කව්ද නොදන්නේ.? ඒ තරමටම ඇය බොලිවුඩ් සිනමාව තුළින් ලෝක ප්‍රසිද්ධියට පත් වුණා. ජනප්‍රිය නළු අභිෂේක් බච්චන්...

දීපිකා පදුකෝන් හොර රහසේම විවාහ වුණාද?

නිතරම මාධ්‍යයේ අවධානයට ලක්වෙන සුරූපී නිළි දීපිකා පදුකෝන් ගැන කාලෙන් කාලෙට විවිධ කටකතා පැතිරෙනවා. ඇය කඩවසම් නළු රන්වීර් සිං එක්ක පෙමින් බැඳුණ කතාවත් දැන්...

‘කත්‍රිනා – රන්බීර්’ ආදර කතාව නිම වෙයි?

කත්‍රිනා කයිෆ් සහ රන්බීර් කපූර් "කත්‍රිනා මේරි ජාන්" (කත්‍රිනා මගේ පණ) චිත්‍රපටයට රංගනයට දායකවීමට සූදානමින් සිට ඇත. එහෙත් හිටි හැටියේ එම චිත්‍රපටයේ නම වෙනස් කරන්නැයි...

ශාරුක් ඛාන් ඇතුළු සුපිරි බොලිවුඩ් තරු හඬවා, සෝනු නිගම් ගැයූ අපූරු...

සෝනු නිගම් කොතරම්  දක්ෂයෙක්ද කියලා අමුතුවෙන් කියන්න ඔන නෑ.පසුගිය දිනක ඔහු ලංකිවේ ප්‍රසංගයකටත් සහභාගී වුණා..  ඉන්දියානූ සංගීතය තුළ මහා ප්‍රතාපවත් චරිත අතර ඉහලින්ම වැජඹෙන...