24 C
Colombo,Sri Lanka
Sunday, December 17, 2017

ඒකාබද්ධ විපක්ෂයේ 04ක් එජාපයට යන්න හදද්දි තවත් පිරිසක් මෛත්‍රී පිළට

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 04 දෙනෙකු එක්සත් ජාතික පක්ෂයට එක්වීමට එකගතාව පලකර ඇතැයි මාධ්‍ය වාර්තා පලවී තිබේ. රජයේ ආරංචිමාර්ග උපුටා දක්වන එම වාර්තා...

තවත් අය ගන්නෙපා – ජනපති ශ්‍රිලනිප ඇමතිවරුන්ට දැනුම් දෙයි

ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායමේ සිට ශ්‍රීලනිප ආණ්ඩු පාර්ශ්වයට මන්ත්‍රීවරුන් බිලිබා ගැනීම නතර කරන ලෙස ජනාධිපතිවරයා ශ්‍රීලනිප ඇමතිවරුන්ට දන්වා තිබෙනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කර...

බැඳුම්කර වාර්තාව 30 වනදා ජනපති මෛත්‍රී අතට – දේශපාලනයේ පෙරලියක්...

ශ‍්‍රී ලංකා මහ බැංකුවේ 2015 බැඳුම්කර නිකුතුවේදී සිදුව ඇති අක‍්‍රමිකතා සම්බන්දයෙන් පරීක්‍ෂණය කරන ලද විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මෙම මස 30 වැනිදා ජනාධිපති...

පුංචි ඡන්දය නිසා ඉදිරියේදී සිදු විය හැකි දේශපාලන පිල් මාරු ගැන...

පළාත් පාලන මැතිවරණයට දින නියමව තිබේ, ගම දිනා ගැනීමට ප්‍රධාන පක්ෂ සියල්ලම සිය මෙහෙයුම් අරඹා ඇත. මැතිවරණය නිසා අතිශය උණුසුම් දේශපාලන ක්ෂේත්‍රයේ දේශපාලන පිල්...

කොස්ගොඩ සුජීට සහට දුන් පදුමා ඇතුළු තිදෙනෙක් පොලිස් දැලේ

මිනී මැරුම් හා කප්පම් ගැනීම්වලට සම්බන්ධ ප්‍රබල පාතාල සාමාජිකයෙකුවන කොස්ගොඩ සුජී නමැත්තාගේ ප්‍රධාන ගෝලයෙකුවන 'පදුමා' නමැති සැකකරු ඇතුළු පුද්ගලයන් තිදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකායේ...

ඉන්දුනීසියාවේ ප්‍රබල භූ කම්පනයක් හට ගනී

ඉන්දුනීසියාවේ ජාවා දූපතේ වෙරළ ආසන්නයේ ප්‍රබල භූ කම්පනයක් හටගෙන තිබෙන අතර ඊයේ රාත්‍රියේ සිදු වූ භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ච්ටර් මාපකාංක 6.5ක ප්‍රබලත්වයකින් යුතු බවයි...

ශ්‍රි ලංකන් ගුවන් සේවය මිලට ගන්න ජපන් ගුවන් සේවය සූදානමින්

ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලදී ගැනීමට ජපන් ගුවන් සේවය කැමැත්ත පළකර ඇතැයි වාර්තාවේ. මේ සම්බන්ධයෙන් සොයා බැලීමට විශේෂ උපදේශකවරයෙකු පත්කර ඇති අතර, ඔහුගේ යෝජනා සහ...

පළාත් පාලන මැතිවරණය පවත්වන දිනය ගැන ඉඟියක්

ඉතිරි පළාත් පාලන ආයතන 248 නාම යෝජනා කැඳවීමේ අවසන් දිනයේ හෝ ඊට පසු දින මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම පවසයි. එළැඹෙන...

ජීවීන් සිටින තවත් ලෝකයක්‌ සොයා ගනී

නාසා ආයතනය දෙවැනි සෞරග්‍රහ මණ්‌ඩලයක්‌ ඇති බව සොයාගෙන ඇත. මේ හැර කෙප්ලර් 90 තාරකාවට ඈතින් අටවැනි ග්‍රහයකු ඇතැයි ද ගූගල් සහ නාසා ආයතනය කළ...

ඉදිරි දිනවල දී පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

ඉදිරි දින කිහිපය තුළ දිවයින හරහා ඊසානදිග මෝසම ස්ථාපිතවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති...