ගිණියම් රැයේ ගිණියම් වූ චමත්කාගේ විවාහ ගිවිස ගැනීමේ ඡයාරූප මෙන්න

0
376

ඉජ්ගේ ගිණියම් රැය විඩියෝව තුළින් අතිජය ජනප්‍රියත්වයට පත්වූ චමත්කා පසුගිය දිනක විවාහ ගිවිස ගෙන තිබෙනවා. මෙම අපූරු විවාහ ගිවිස ගැනීමේ උත්සවය තිබිලා තියෙන්නේ බොල්ගොඩ ඔයට සමීප ස්ථානයක.

ඉරාජ්ගේ ගිනියම් රෑ මියුසික් වීඩියෝවට පෙනී සිටි චමත්කා පසුගියදා යුග දිවියට එළඹ තිබෙනවා.

ඇගේ අත ගත්තේ නාවික නිළධාරී මිතිල මුහන්දිරම්.

මේ එම උත්සවයේ ඡායාරූප කිහිපයක් පහතින්…

                                  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here