ශීත කළ පලමු පොල් මද තොගය වරායෙන් මුදා හැරෙයි

0
4

පොල් මිල ඉහළ යාම නිසා මෙරටට ආනයනය කර ශීත කළ පළමු පොල් මද තොගය අදාල කර්මාන්තකරුවන් වෙත වරායෙන් මුදා හැර තිබෙන බව වාර්තා වේ.

මෙහිදි රජය විසින් පොල් මද මෙට්‍රික් ටොන් 78,000ක් ආනයනය සදහා බලපත්‍ර නිකුත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here