නියෝමාල් රංගජීව සහ එමිල් රංජන් යළි රක්ෂිත බන්ධනාගාරයට

0
0

වැලිකඩ බන්ධනාගාරයේ ඇති වූ ගැටුමේ දී රැඳවියන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට අදාල ව අත්අඩංගුවට ගෙන සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ලබන මස 03 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

ඒ ඔවුන් අද (19) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරිමෙන් අනතුරු ව ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here