ක්‍රොඒෂියා කණ්ඩායම ප්‍රබල ආර්ජන්ටිනා පිළ පරාජය කරයි

0
9

Image result for Argentina - croatia

ප‍්‍රබල ආර්ජන්ටිනාව පරාජය කරමින් ලෝක කුසලාන පාපන්දු තරගාවලියේදී පෙරළිකාර ජයක් ලබාගැනීමට ක්‍රොඒෂියාව ඊයේ (21) සමත් විය. ඒ, ගෝල 3 ට 0 ක් ලෙස ය. මුල් වටයේ ඩී කාණ්ඩයේ තරගයක් ලෙස මෙය පැවැත්වුණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here