ක්‍රොඑෂියාව අවසන් වටයට පැමිණෙයි

0
3

ඩෙන්මාර්ක කණ්ඩායම දඬුවම් පහර 3-2ක් ලෙස පරාජය කළ ක්‍රොඒෂියා කණ්ඩායම පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට පිවිසීමට සමතවූයේය. තරගයේ පළමු අර්ධයේදී  පළමු විනාඩියේම ඩෙන්මාර්ක කණ්ඩායමේ ජෝගසෙන් ගෝලයක් වාර්තා කරමින් තරගයේ පෙරමුණ ගතක්තේය. කෙසේ වෙතත් ඉන් අනතුරුව ක්‍රියාත්මක ව       ක්‍රොඒෂියා කණ්ඩායමේ මැන්ඩ්සුකික් 4 වැනි විනාඩියේදී ගෝලයක් වාර්තා කරමින් තරගය සම කළේය.

කෙසේ වෙතත් ඉන් අනතුරුව කණ්ඩායම් දෙකටම ගෝල වාර්තා කිරීමට නොහැකිවිම හේතුවෙන් තරගයේ ජයග්‍රාහකයා තේරීම සඳහා දඬුවම් පහර වටයට ගියේය. එහිදී ක්‍රොඒෂියාව අවස්ථා තුනක් සාර්ථක කර ගත් අතර ඩෙන්මාර්කයට සාර්ථක කර ගැනිමට හැකිවූයේ අවස්ථා දෙකක් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here