ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි 19 වැනි දා

0
22

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි මස 19 වැනි දා පැවැත්විමට තීරණය කර තිබේ.

අද (20) පෙරවරුවේ ක්‍රිකට් ආයතනයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මේ බව කියා සිටියේ ය.

මෙවර නිල වරණයට තමා ද ඉදිරිපත්වන බව ඔහු සඳහන් කරයි.

නිලවරණයට අදාළ නාමයෝජනා කටයුතු සම්බන්ධයෙන් පසුව දැනුම් දෙන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here