භික්ෂූන් වහන්සේ නමකට වන අලි ප්‍රහාරයක්

0
4

අනුරාධපුර, මැදවච්චිය, වේවැල්කැටිය ප්‍රදේශයේ දී අද (20) අළුයම භික්ෂූන් වහන්සේ නමක් වන අලි ප්‍රහාරයකට ලක්ව තිබේ.

උන්වහන්සේ කොළඹ සිට වේවැල්කැටිය ප්‍රදේශයට පැමිණ විහාරස්ථානය වෙත ගමන් ගන්නා අවස්ථාවේ දී මෙම ප්‍රහාරයට ලක්ව ඇති බව පොලීසිය සඳහන් කරයි.

තුවාල ලැබූ භික්ෂූන් වහන්සේ අනුරාධපුර දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර, උන්වහන්සේගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here