එමිල් රන්ජන් සහ නියෝමාල් රංගජීව යළි රක්ෂිත බන්ධනාගාරයට

0
4

වැලිකඩ රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින හිටපු බන්ධනාගාර කොමසාරිස් එමිල් රන්ජන් ළමාහේවා සහ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව එළඹෙන 17 වැනි දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here