එමිල් රංජන් සහ රංගජීව යළි රිමාන්ඩ්

0
9

බන්ධනාගාර වෙඩි තැබීමට සැකපිට රිමාන්ඩ් බාරයේ සිටින බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් සහ පොලිස් පරීක්ෂක නියොමාල් රංගජීව මැයි 08 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක අද (24) නියෝග කර ඇත.

වැලිකඩ බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් 27 දෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊට සම්බන්ධ බවට සැක කරන පොලිස්‌ මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස්‌ පරීක්ෂක නියොමාල් රංගජීව ඉකුත් 28 වැනි දා අත්අඩංගුවට ගනු ලැබී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here