රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්නගෙන් ඉන්ධන මිල ගැන අමුතු ප්‍රකාශයක්

0
7

Image result for eran wickramaratne

ඉන්ධන මිල ඉහලයෑම පිළිබදව පක්ෂ විපක්ෂ දේශපාලකයන් විවිධ ප්‍රකාශයන් සිදු කරමින් සිටී. මේ අතර එජාපයේ රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න  සිදු කළ ප්‍රකාශයන් කතාබහට ලක්ව තිබේ.

රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න ඉන්ධන මිල ඉහල යාම පිළිබදව අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබුනේ ඛණිජ තෙල් ඇතුළු පොසිල ඉන්ධන භාවිතය වැඩිවීමෙන් වැඩි වශයෙන් පරිසර දූෂණයක්වන නිසා පොසිල ඉන්ධන මිල ඉහළ දැමීම යහපත් බවයි

මුදල් අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු වැඩිදුරටත් පවසා තිබුනේ,රජයේ අරමුණ සූර්ය බලශක්තිය සහ සුළං මගින් බලශක්තිය නිපදවීම වර්ධනය කිරීම බවයි. එබැවින් ඉන්ධන මිල ඉහළ යාමෙන් පරිසර දූෂණය අඩුකරගත හැකි බවත්, ඉන් විකල්ප බලශක්ති කෙරෙහි යොමුවන පිරිස වැඩිවන බවත් ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here