රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍ය අද

0
16

ඓතිහාසික රුහුණු කතරගම මහා දේවාලයේ ඇසළ පෙරහැර මංගල්‍ය අදින් (13) ආරම්භ වේ.

අද සිට ලබන 27 වැනිදා දක්වා මෙම පෙරහැර පැවැත් වේ.
ඒ අනුව අද රාත්‍රී 07.00ට ආරම්භක පෙරහැර විථි සංචාරය කිරිමට නියමිතව තිබේ.

පෙරහැර නැරඹිම සඳහා මේ වනවිටත් බැතිමතුන් 8000ක පමණ පිරිසක් පාද යාත්‍රාවෙන් කතරගම පුදබිම වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here