[Exclusive]රටම කැළඔූ පොලිස් නිළධාරියාගේ මරණයේ වීඩීයෝවක් අන්තර්ජාලයට මුදා හැරේ.

0
25097

බණ්ඩාරවෙල, බොරලන්ද පොලිස් අභ්‍යාස විද්‍යාලයේ කොස්තාපල්වරයෙකු ඉකුත් 16 වැනි දා සිය රාජකාරී ගිනි අවියෙන් වෙඩි තබාගෙන සිය දිවි හානි කර ගනු ලැබී ය.

ඊයේ (16) පෙරවරු 7 ට පමණ මෙම සිදුවීම සිදුව තිබෙන අතර සිය රාජකාරී පිස්තෝලය යොදාගෙන පොලිස් අභ්‍යාස විද්‍යාලයේ ප්‍රධාන පිවිසුමේ රාජකාරි මුර කුටිය තුල ඔහු මෙසේ දිවිනසා ගෙන තිබේ

මේ සිය දිවි නසා ගැනීම සිදු වූ අාකාරය සම්බන්ධයෙන් වීඩීයෝවක් අප වෙත ලැබී තිබෙන අතර එය පහතින් නැරඹිය හැක

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here