Facebook ගැන ඔබ නොදත් තොරතුරු (VIDEO/PHOTOS)

0
74


ලෝකේ වැඩිම දෙනෙකු පරිශීලනය කරන සමාජ ජාල වෙබ් අඩවි අතරින් Facebook යන්න අද සමාජය තුළ අතිශය ජනප්‍රිය සමාජ ජාලයක් බවට පත් ව තිබෙන්නකි.
ඒ නිසාම Facebook සමාජ ජාල වෙබ් අඩවියේ මෙහෙයුම් මූලස්ථානයේ ඡායාරූප ඔබ වෙත ඉදිරිපත් කිරීමට අපි තීරණය කළෙමු.
රටවල් කිහිපයකම Facebook ආයතන පිහිටුටා ඇති අතර මූලික ආයතනය Menlo Parkහි පිහිටුවා තිබේ.
ලෝකෙම මිනිසුන්ගේ පුද්ගලික තොරතුරු පවා ඇති බැවින් දැඩි ආරක්ෂාවක් මෙහි පවතින බව වාර්තා වේ.
අන්තර්ජාලයේ ද මෙහි ඇතුළත වැඩි ඡායාරූප නොමැති අතර මේ වනවිට නිකුත් වී ඇති වීඩියෝවක් සහ ඡායාරූප පහතින් :

 

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here