ෆේස්බුක් සමාගමට දඩයක්

0
7

ෆේස්බුක් සමාගමට පවුම් ලක්ෂ 05ක දඩයක් නියම කිරීමට එංගලන්තයේ දත්ත සුරැකීමේ ආයතනය තීරණය කර තිබේ.

ඒ, ලොව පුරා ෆේස්බුක් සමාජ ජාල ගිණුම් හිමියන් මිලියන 87කගේ පෞද්ගලික දත්ත කේම්බ්‍රිජ් ඇනලිටිකා සමාගම අවභාවිතා කිරීමේ සිද්ධියකට අදාළව ය.

දත්ත සුරැකීමේ පනත යටතේ මෙම දඩය පනවා තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here