හොර දොස්තරට වැඩ වැරදුණු හැටි

0
12

Image result for fake doctor

වෛද්‍යවරයෙකු ලෙස පෙනී සිටි පුද්ගලයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අදාළ පුද්ගලයාව මීගමුව කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර පමුණුගම, කඳාන, කොළඹ සහ මීගමුව යන ප්‍රදේශවල ජනතාව රවටා රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදලක් වංචනිකව ලබාගෙන නැවත ලබා නොදීම හා වෛද්‍ය වෘත්තියේ දැනට සේවය කරන බව පවසා කාන්තාවක් රවටා නිත්‍යානුකූලව විවාහ කර ගැනීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

ලැබී ඇති පැමිණිළි කිහිපයක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ කොළඹ පිටකොටුව බස් නැවතුම්පළ අසළ හෝටලයක නැවතී සිටියදී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here