ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙක් FCIDයට

0
24

Image result for mahindananda aluthgamage

ක්‍රීඩා අමාත්‍යවරයාව සිටියදී සිදුවූ මූල්‍ය අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට අද පෙරවරු 9.30ට පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණෙන ලෙස දැනුම් දී තිබුණි.

කැරම් බෝඩ් ආනයනය කිරීමේදී රුපියල් මිලියන 53ක වංචාවක් සිදුවී ඇති බව මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාට එරෙහිව චෝදනා එල්ල වී ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here