හිටපු හමුදා බුද්ධි අංශ ප්‍රධානී අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්

0
9

Image result for Amal karunasekara

මාධ්‍යවේදී කීත් නෙයාර් පැහැරගැනීමේ සිදුවීම යටතේ අත්අඩංගුවට පත් හිටපු හිටපු හමුදා බුද්ධි අධ්‍යක්ෂ, ආරක්ෂක විද්‍යාපීඨයේ සේනාවිධායක විශ්‍රාමික මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර මහතා යළි මැයි මස 02 දා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

2008 වසරේ මැයි මස 22 වනදා දෙහිවල ප්‍රදේශයේදී මාධවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගියේය. ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරන පරීක්ෂණවලට අදාළව අමල් කරුණාසේකර මහතා පසුගිය 05 දා අත්අඩංගුවට පත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here