හිටපු ජනපති සිංගප්පුරුවට

0
4

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පෞද්ගලික සංචාරයක් සඳහා අද (16) සිංගප්පුරුව බලා පිටත්ව ගොස් තිබේ.

දින 04ක කාලයක් ඔහු එරට රැඳී සිටීමට නියමිතයි.

එම සංචාරය සඳහා ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු ද එක්ව සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here