නිවසක් තුළ සිව් දරු මවක් ඝාතනය කරලා

0
19

කොටහේන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ඝාතනය කරන ලද කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (19) රාත්‍රියේ පොලීසිය සොයාගෙන තිබේ.

යාපනයේ සිට කොටහේන ප්‍රදේශයේ නිවසක ගෘහ සේවයට පැමිණි වයස අවුරුදු 35ක සිව් දරු මවක් එලෙස ඝාතනයට ලක් ව ඇත.

සිද්ධියවන අවස්ථාවේ අදාළ නිවසේ කිසිවෙකුත් සිට නොමැති අතර, නිවසේ හිමිකරු දෙවන හරස් වීථියේ වෙළෙඳසැල් හිමිකරුවෙකු බව පොලීසිය සඳහන් කරයි.

කෙසේ වෙතත්, ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (20) සිදු කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here