ප්‍රංශය අවසන් 16 දෙනා අතරට

0
6

Image result for france football

රුසියාවේ පැවැත්වෙන පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ ‘සී’ කාණ්ඩය යටතේ ඊයේ (21දා) රාත්‍රියේ පැවැති තරගයකින් පේරු පරදා ගෝල 1-0ක ජයක් ලැබීමට ප්‍රංශය සමත් විය. මෙම ජයත් සමග මෙම කාණ්ඩයෙන් පෙර අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු කණ්ඩායම වීමට ප්‍රංශයට අවස්ථාව උදා විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here