ගල්කිස්සේ සහ වැලිකඩ ප්‍රදේශයේ ගණිකා නිවාස දෙකක් පොලිසිය වටලයි

0
2

Image result for Prostitute

ගල්කිස්ස සහ වැලිකඩ ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගණිකා නිවාස දෙකක් වටලා ගණිකා සේවයේ යෙදී සිටි කාන්තාවන් 12 දෙනෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබේ.

සම්බාහන මාධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය මෙම ගණිකා නිවස දෙක සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව ලබා ගත් සෝදිසි වරෙන්තු මත වැලිකඩ සහ ගල්කිස්ස පොලිසිය විසින් මෙම වැටලීම් සිදුකර තිබේ.

අත්අඩංගුවට ගත් පිරිස අද (22) අධිකරණයට ඉදිරිපත් කිරිම්ට නියමිත ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here