Gall face පාර වැසේ

0
47

සරසවි බඳවා ගැනිම් ඉහළ දමන ලෙස ඉල්ලමින් අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතා පා ගමනට කඳුළු ගෑස් හා  ජල ප්‍රහාර එල්කර තිබේ.

මේ හේතුවෙන් ගාලු මුවදොර මාර්ගයද ලෝටස් වටරවුමෙන් මේ වනවිට වසා දමා තිබේ.

මෙය කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලය අසලින් ආරම්භ වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here