සමලිංගිකයන් අඩ නිරුවතින් සමලිංගික සතිය සමරයි – ඡායාරූප මෙන්න

0
646

සමලිංගිකත්වය කියන්නේ තවමත් ආසියාතික රටවල පවා එළිපිට කතා කරන්නට පැකිලෙන මාතෘකාවක්’ දැන් ඉස්ලාමික නීති රීතිවලින් පාලනය වෙන අරාබිකරයේ රටවල්වලට”සමලිංගිකත්වය” කියන්නේ තහනම් මාතෘකාවක්. ලෝකයේ අරාබි රටවල අතිශය සාම්ප්‍රධායික සමාජයත් එක් සමලිංගිකයන්ටත්, සංක්‍රාන්තික ලිංගිකයින්ටත් එළිපිට ජීවත්වීම පවා ඒ තරම් පහසු දෙයක් නෙවෙයි. 1951 අවුරුද්දේදී ජෝර්දානයේ සමලිංගිකත්වය අපරාධයක් විදිහට නොසලකන බව ප්‍රකාශ වුණත්, ජෝර්දානයේ සමලිංගිකයින්ට ජීවත් වෙන්න සිද්ධ වුණේ මුළු ගැන්නිලා වගෙයි.

කටාරය, සුඩානය, එක්සත් අරාබි එමීර් රාජ්යය වගේ රටවල සමලිංගිකත්වය නීතියෙන්ම තහනම්. සවුදි අරාබියේ සමලිංගිකත්වය කියන්නේ කසපහර හෝ මරණ දඬුවම ලැබිය හැකි වරදක්.අරාබි ලෝකයේ රටවල් අතරින්, සමලිංගිකත්වයට වෙනස් ආකාරයෙන් සලකන රටක්; ඇතිනම් ඒ ලෙබනනය විතරයි. ලෙබනනයේත් සමලිංගිකත්වය කියන්නේ නීතියෙන් තහනම් දෙයක්. නීතියෙන් වෙනසක් සිදුවෙලා නැතත් සමලිංගික

ක්‍රියාකාරිකයන් තමන්ගේ අයිතීන් උදෙසා කරපු වැඩකටයුතු නිසා ලෙබනන සමාජය ක්‍රමක් ක්‍රමයෙන් සමලිංගිකත්වය පිළිකුල් නොකරන තැනට වෙනස් වෙලා. සමලිංගිකත්වය කියන්නේ ප්‍රතිකාර කළ යුතු මානසික අක්‍රමිකතාවයක්නෙවෙයි කියලාත් මනෝ චිකිත්සකයෝ පවසලා තිබෙනවා.

කොහොම නමුත් මේ ප්‍රගතියේ තවත් පියවරක් ඉදිරියට තියන්නට ලෙබනන සමලිංගිකයන්ට 2017 වසරේ හැකිවුණා. ඒ තමයි “Beirut Pride Week” ඉතිහාසයේ පළවැනි වතාවට මුස්ලි‍ම් සමලිංගිකයන් වෙනුවෙන් වෙන්වුණ සතියක්. ලෙබනනයේ වීදි දිගේ පෙළපාලි නොගියත් මේ සතිය වෙනුවෙන් බොහෝ වැඩසටහන් යෙදිලා තිබුණා. නිදහස හා සමානාත්මතාවය උදෙසා වූ අරාබි පදනම කියන සංවිධානය පවත්වාගෙන යන ජෝර්ජස් ආසි කියන්නේ නම් මේ වෙනස ඇති කරන්නට හේතු වුණේ සංස්කෘත විවිධත්වයක්ඇති සමාජයත්, නිදහස්, ජනමාධ්‍යත්, සහ රාජ්ය නොවන සංවිධානවල පැවැත්මට ඇති නිදහසත් නිසා කියලයි.

එහි ඡායාරූප පහතින්…

Participants walk past riot police during a gay pride parade in central Istanbul June 24, 2012. REUTERS/Murad Sezer (TURKEY – Tags: SOCIETY) ORG XMIT: IST10

Cielo Agabon, 20, left, hugs her girlfriend, Desirae Logray, 17, during Pride San Antonio’s Pride Bigger Than Texas festival on Saturday, July 5, 2014, at Crockett Park in San Antonio. Agabon said this is her third year attending the annual festival, while Logray said it was her first time at the event.

 

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here