දෙවෙනි ලෝක යුද්ධය යළි සිහි කරමින් ගාසා තීරයට ඊශ්‍රායාලය ප්‍රහාර එල්ල කර හැටි

0
33

ඇමරිකාවේ තානාපති කාර්යාලයක් ජෙරුසෙලමේදී විවෘත කිරීමට එරෙහිව ගාසා තීරයේ දී දැවැන්ත විරෝධයක් පැවැත්විණි.

මෙම ගැටුමේදී ඊශ්‍රායල් හමුදාව විරෝධතාකරුවන්ට එල්ලකළ ප්‍රහාරවලින් පුද්ගලයින් 52 ක් මියගොස් තවත් පුද්ගලයින් 2400 කට පමණ තුවාල සිදුවී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගාසාහි සිදුවූ මෙම මහා සංහාරය විදෙස් කැමරා ඇසට හසුවී තිබුණේ මේ ආකාරයට ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here