ජර්මනියේ වෑන් රථ අනතුරෙන් මිය ගිය සංඛ්‍යාව 02ක දක්වා ඉහළට

0
7

බටහිර ජර්මනියේ මුඑන්ස්ටර් නගරයේ වෑන් රථයක් පදිකයන් පිරිසක් වෙත ධාවනය කිරීමෙන් මියගිය පිරිස දෙදෙනෙකු බව ජර්මානු පොලීසිය පවසයි.

එම මාර්ගයේ අවන්හලක් අසල එළිමහනේ අසුන්ගෙන සිටි 51 හැවිරිදි කාන්තාවක් සහ 65 වියැති පුරුෂයෙකු මෙම වෑන් රථයට යටවී ජීවිතක්ෂයට පත්ව තිබුණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here